Wednesday, April 24, 2024

General line - 0115112241

කොදෙව්වන් හමුවේ ලැබූ පරාජයෙන් පසු නායකත්වය ගැන මාලිංග යළි කථා කරයි




20 යි 20 නායකත්වය තිබේද, නැද්ද යන්න තමන්ට කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වීමට ගැටළුවක් නොවන බව ශ‍්‍රී ලංකා 20 යි 20 කි‍්‍රකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ දෙවන 20 යි 20 තරගය පරාජයට පත්වීමෙන් පසු පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.