Wednesday, April 8, 2020
Hotline - 0770586666

වේල්ස් කුමරුවන් ගේ 'Golden Hunters' (PHOTOS)

2961Views


 


මොරටුව වේල්ස් කුමර විදුහලේ වාර්ෂික රථ පෙළපාලිය ඊයේ (08) පැවැත් වුණා.

'Golden Hunters' තේමාව යටතේ මෙවර පෙළපාලිය සංවිධානය කර තිබුණා.

වෙල්ස් කුමර විදුහලේ වර්තමාන සිසුන් සහ ආදී සිසුන් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා.

(එහි ඡායාරූප පහතින් දැක්වේ)

 
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here