Friday, March 29, 2024

General line - 0115112241

ලසන්ත ඝාතන සැකකරු 11 දක්වා යළි රිමාන්ඩ්




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයා ලබන 11 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එ් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින්.