Friday, March 29, 2024

General line - 0115112241

අනුර සේනානායක යළි රිමාන්ඩ්




රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මේ මස 10 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාද එදින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළා.