Thursday, April 9, 2020
Hotline - 0770586666

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවයි 

3328Views


 


ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබු ටෙස්ට් තරගාවලිය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

එංගලන්ත කණ්ඩායම විසින් මෙම තීරණය ගත් බවයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටියේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here