Thursday, April 18, 2024

General line - 0115112241

පුත්තලම, හලාවත ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නිතිය




වහාම ක්‍රියාත්මක වන පරිදි අද (18) සවස 4.30 සිට නැවත දැනුම් දෙනතුරු පුත්තලම පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 11කටත්, හලාවත පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 07 කටත් මීගමුව, කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරි නිතිය පනවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම අවම කිරීමේ මෙහෙයුම් සඳහා මෙලෙස පොලිස් ඇඳිරි නිතිය පැනවීමට කටයුතු කළ බවයි ඔහු සඳහන් කර සිටියේ.