Tuesday, April 23, 2024

General line - 0115112241

වගකීම් විරහිත හැසිරීම් කොරෝනා ව්‍යාප්තියට බලපෑ හැටි විජේදාස කියයි



නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සඳහා ඇතැම් අයගේ වගකීම් විරහිත හැසිරීම ද හේතුවක් වූ බව හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ (18) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසහනේදීයි.   

නව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ ප‍්‍රමුඛ ලෙස කථා කෙරෙමින් තිබියදී මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳව ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.