Friday, May 29, 2020
Hotline - 0770586666

වගකීම් විරහිත හැසිරීම් කොරෝනා ව්‍යාප්තියට බලපෑ හැටි විජේදාස කියයි

345Views


නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සඳහා ඇතැම් අයගේ වගකීම් විරහිත හැසිරීම ද හේතුවක් වූ බව හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ (18) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසහනේදීයි.   

නව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ ප‍්‍රමුඛ ලෙස කථා කෙරෙමින් තිබියදී මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳව ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here