Tuesday, April 23, 2024

General line - 0115112241

මේ මොහොතේ උපදෙස් පිළිනොගත්තොත් පසුව පසුතැවෙන්න වෙයි



නව කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (19) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටනේදී සංවාදයට ලක් කෙරුණා.

ඊට එක්වෙමින් කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පැවසුවේ රජය සහ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපැදීමට ජනතාව කටයුතු නොකළහොත් ඉදිරියේදී රටක් ලෙස අපට අභියෝග රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.