Tuesday, March 19, 2024

General line - 0115112241

ජනපතිගෙන් ජනතාවට සහන : ක්‍රෙඩිට් කාඩ් / මාසික ණය වාරික සඳහා ද සහනයක් 




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ජනතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ බලතල අනුව අද (23) සිට නියෝග කර තිබෙනවා. 

ඒ අනුව පහත සඳහන් සහන ජනතාවට අද සිට ලබා දීමට අදාළ සියලු බලධාරීන්ට ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබාදී ඇත.