Thursday, April 9, 2020
Hotline - 0770586666

හැන්ටා නම් වෛරසයකින් චීනයේ පුද්ගලයෙකු මරුට - 32ක් රඳවාගෙන පරීක්ෂණ කෙරේ

22198Views


 


හැන්ටා නම් වෛරසයක් ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු මීයගොස් තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ එරට යුනාන් ප‍්‍රදේශයේ සිට ෂැන්යොන් ප‍්‍රදේශය බලා බස්රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

ඒ අනුව එම බස්රථයේ ගමන් ගත් පුද්ගලයින් 32 දෙදෙනෙකු පමණ මේ වනවිටත් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

හැන්ටා වෛරසය මීයන්ගෙන් පැතිර යන වෛරසයක් බවට අනුමාන කෙරෙනවා. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here