Wednesday, April 24, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් ගණන 106 ට නගියි




මිට සුළු මොහොතකට පෙර තවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 106ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

................................................................

කොරෝනා රෝගීන් ගණන 104 ක් දක්වා ඉහලට

(26-03-2020 19:32)

කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් දෙදෙනෙක් අද සවස් වරුවේ වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් ගණන 104ක්.

මේ වන විට ඉන් රෝගීන් 07 දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇත.