Thursday, April 9, 2020
Hotline - 0770586666

කොරෝනා රෝගීන් ගණන 106 ට නගියි

7564Views


 


මිට සුළු මොහොතකට පෙර තවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 106ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

................................................................

කොරෝනා රෝගීන් ගණන 104 ක් දක්වා ඉහලට

(26-03-2020 19:32)

කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් දෙදෙනෙක් අද සවස් වරුවේ වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් ගණන 104ක්.

මේ වන විට ඉන් රෝගීන් 07 දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇත. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here