Friday, April 19, 2024

General line - 0115112241

අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් 600කට කොරෝනා




අමෙරිකානු ආරක්ෂක හමුදාවන් හි පුද්ගලයින් 280 දෙනෙක්ට මේ වන විට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඊයේ දිනය වන විට අමෙරිකානු ආරක්ෂක හමුදාවන් හි සේවයේ නියුතු නිලධාරින් 53 දෙනෙක්ට පමණක් කොරෝනා වෛරසය වැලදී තිබු අතර දිනක් තුලදී එය 280 දක්වා ඉහළ ගොස් තිබුණා.

අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව තුල පමණක් මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් 600ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.