Thursday, April 9, 2020
Hotline - 0770586666

රජයේ සේවකයින්ගේ අප්‍රේල් වැටුප් දෙන දිනය මෙන්න

1479Views


 


රජයේ සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන මස 10 වෙනිදාට පෙර ගෙවීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආර්ටිගල සඳහන් කර සිටිනවා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here