Saturday, April 20, 2024

General line - 0115112241

රජයේ සේවකයින්ගේ අප්‍රේල් වැටුප් දෙන දිනය මෙන්න




රජයේ සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන මස 10 වෙනිදාට පෙර ගෙවීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආර්ටිගල සඳහන් කර සිටිනවා.