Thursday, April 18, 2024

General line - 0115112241

පුද්ගලයින්ගේ ජීවන රටාව යළි විමසා බැලිය යුතු කාලයක්



කොරෝනා වෛරසයේ බලපෑමත් සමග පුද්ගලයින්ගේ ජීවන රටාව පිළිබඳ යළි විමසා බැලිය යුතු කාලයක් මතුව ඇතැයි ඊයේ (26) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටනට සහභාගි වූ පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

සිදුවන්නේ කුමක් දැයි නිවැරදි අවබෝධය ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවයි මෙහිදි අවධාරණය කෙරුණේ.  

පුද්ගලයින්ගේ ගමන් මග පිළිබද නිවැරදි අවබෝධයකින් කටයුතු කිරීමේ වැදගත්කමද මෙහිදි අවධාරණය කෙරුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.