Friday, May 29, 2020
Hotline - 0770586666

පුද්ගලයින්ගේ ජීවන රටාව යළි විමසා බැලිය යුතු කාලයක්

531Views


කොරෝනා වෛරසයේ බලපෑමත් සමග පුද්ගලයින්ගේ ජීවන රටාව පිළිබඳ යළි විමසා බැලිය යුතු කාලයක් මතුව ඇතැයි ඊයේ (26) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටනට සහභාගි වූ පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

සිදුවන්නේ කුමක් දැයි නිවැරදි අවබෝධය ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවයි මෙහිදි අවධාරණය කෙරුණේ.  

පුද්ගලයින්ගේ ගමන් මග පිළිබද නිවැරදි අවබෝධයකින් කටයුතු කිරීමේ වැදගත්කමද මෙහිදි අවධාරණය කෙරුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here