Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් වෛද්‍ය ආධාර රැගෙන එයි




නව කොරෝනා පාලනය සඳහා චීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව ලබාදුන් වෛද්‍ය ආධාර තොගයක් ශ‍්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් ශී‍්‍ර ලංකාවට රැගෙනවිත් තිබෙනවා.

රජයේ ආරාධනාවක් අනුව මෙම සේවාව සැපයූ බවයි ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම පැවසුවේ.

මුඛ ආවරණ, ආරක්ෂිත ඇඳුම්, ඇස් කණ්නාඩි, නෙබියුලයිසිර්, ස්පන්ධන ඔක්සිමීටර්, උෂ්ණත්වමාන සහ ග්ලූකෝමීටර් වැනි වෛද්‍ය උපකරණ මෙම පරිත්‍යාගයට ඇතුළත් වනවා.