Saturday, April 20, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ නිරෝධායන නීති පැනවේ - කඩකරන පුද්ගලයන්ට දඬ




සියලූ මහජන ඒකරාශීවීම් පුද්ගලයින් දෙදෙනෙකු සඳහා සීමා කිරීමට ඔස්ටේ‍්‍රලියාව තීරණය කර තිබෙනවා. 

විදෙස් වාර්තා පැවසුවේ ඒ සඳහා පනවා ඇති නව නීතිය අද මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක බවයි. 

රට තුළ නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ඔස්ටේ‍්‍රලියාව මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්. නිව් සවුත්වේල්ස් සහ වික්ටෝරියා යන ප‍්‍රාන්තවල මෙම නීතිය කඩකරන පුද්ගලයින් සඳහා දඩ මුදල් පනවන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.