Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහරට ඉඩම් සංවර්ධන සංස්ථාවත් එක්වේ




නෙත් එෆ් එම් රේඩියෝව අපි ජාතික බලවේගය සමග එක්ව ආරම්භ කළ ශ‍්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහරට මේවනවිටත් බොහෝ ආයතන වලින් සහ විවිද පුද්ගලයන්ගෙන් යහපත් ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා. 

ඇති දේ බෙදාහදා ගැනීම, හැකි දේ අප විසින්ම වගා කිරීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීම සඳහා ජනතාව දිරිමත් කිරීම ශ‍්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහරේ අරමුණයි. 

එම අරමුණුවලට යමින් ශී‍්‍ර ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවද මේ වනවිට අපහසුතාවන්ට මුහුණ දී සිටින සිය සුලූ සේවකයන් සඳහා අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීමේ වැඩපිළිවලක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.