Saturday, April 20, 2024

General line - 0115112241

යුද්ධ හමුදා රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන්ට පහසුකම් සැලසේ




යුද්ධ හමුදා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ගේ ඖෂධ ලබා ගැනීම සඳහා ප‍්‍රාදේශීය මට්ටමෙන් යුද්ධ හමුදා මූලික රෝහල්, ක්ෂේත‍්‍ර රෝහල් සහ රෝගීන් භාර ගන්නා ස්ථානවල පහසුකම් සලසා ඇතැයි යුද්ධ හමුදාව පවසනවා. 

ඒ පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා දුරකථන අංක 02 ක් ද විවෘත කර තිබෙන බවයි යුද්ධ හමුදාව පවසනවා. 

එම දුරකථන අංක වන්නේ 011 30 30 534 සහ 011 26 97 517.