Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා වැළදුණු තවත් තිදෙනෙක් සුවය ලබයි




නව කොරෝනා වෛරසය වැලදී රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටි තවත් පුද්ගලයින් තිදෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

ඒ අනුව මේ දක්වා සුවය ලබා රෝහලෙන්  පිටවූ මුළු රෝගීන් සංඛ්‍යාව 21ක් වනවා.