Thursday, March 28, 2024

General line - 0115112241

පැය 24 ක් ඇතුළත රටකින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ අමෙරිකාවෙන්




පැය 24 ක් ඇතුළත රටකින් වාර්තා වූ වැඩිම නව කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වනවා.

ඒ අනුව ගතවූ පැය 24 තුළදී අමෙරිකාවේ සිදුව ඇති නව කොරෝනා මරණ ගණන 1,046 ක්.

ඒ අනුව මේ වනවිට ලොව පුරා සිදුව ඇති නව කොරෝනා මරණ ගණන 47,189 ක්. ලොව පුරා සිටින නව කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වන්නේ නව ලක්ෂ 35,022 ක් ලෙසයි.