Friday, April 26, 2024

General line - 0115112241

පොලිසියෙන් අලුත් ඇමතුම් අංකයක්




කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මහජනතාවට පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

1933 එම නව දුරකථන අංකයයි. මීට අමතරව 119 දුරකථන මධ්‍යස්ථානයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි වනවා.

119 දුරකථන අංකය කාර්යබහුල වීම වැළැක්වීමට, එම අංකයට යොමු වන ඇමතුම් සම්බන්ධතා සංඛ්‍යාව වැඩි කිරීමට ද පියවර ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.