Saturday, April 20, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය අගමැතිට ජනපති සුවය පතයි




කොරෝනා වෛරසයෙන් රෝගාතුරව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජෝන්සන්ට ඉක්මන් සුවය පතන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර බ්‍රිතාන්‍ය අගමැතිවරයාට ඉක්මන් සුවය පතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් පණිවිඩ යොමු කොට තිබෙනවා.