Friday, April 26, 2024

General line - 0115112241

පැය 6 ක් තුළ ඇදිරි නීතිය කැඩූ 222 ක් අත්අඩංගුවට




අද දහවල් 12 න් අවසන් වූ ගත වූ පැය 6ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝණය කල පුද්ගලයින් 222 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 73 ක්. ඒ අනුව ඉකුත් 20 වනදා සිට අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 16,124 ක්. 

වාහන 4,064 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.