Wednesday, April 24, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් ගණන 183ට නගියි




නව කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

අද (07) දිනයේ මේ වන විට කොරෝනා ආසාධිත පුද්ගලයින් පස් දෙනෙක් වාර්තා වී ඇත.