Friday, May 29, 2020
Hotline - 0770586666

දිවයිනේ සියලු ඖෂධ අලෙවි සැල් 09 වෙනිදා විවෘත කෙරේ 

1714Views


 


දිවයින පුරා සියලු ඖෂධ අලෙවි සැල් මෙම මස 09 වෙනිදා පෙරවරු 9 සිට සවස 5.00 දක්වා විවෘතව තැබීමට රජය අද තීරණය කර ඇති බව ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනය කර සිටිනවා.
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here