Thursday, March 28, 2024

General line - 0115112241

කොරෝනා අර්බුදයට මැදිවන රටවල අනාගතය



නව කොරෝනා වෛරසය නිසා ලොව පුරා මතුව ඇති අර්බුද හේතුවෙන් ලොව රටවල් යථා තත්ත්වයට පත් වීමට අවම වශයෙන් වසර 02 ක පමණ කාලයක් ගත වනු ඇති බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා.

ඊයේ (07) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යයාංශයේ ජීවන රටා හා මනෝ විද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකර ද මෙම වැඩසටහනට එක් වුණා.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ)