Friday, April 19, 2024

General line - 0115112241

07 වන කොරෝනා මරණය වාර්තා වෙයි 




කොරෝනා වෛරසය වැළදීමෙන් තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. ඒ අනුව මෙරට වාර්තා වන 07 බවන කොවිව් මරණය මෙය වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙලෙස මිය ගොස් ඇත්තේ අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙක් බවයි. ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන එම පුද්ගලයා ජර්මනියේ සංචාරයක නිරතව සිට මෙරටට පැමිණි අයෙක් බව සඳහන්.