Friday, March 29, 2024

General line - 0115112241

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහළට 




මෙරට නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 189ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. අද (08) දිනයේ පස්වරු 7.00 වන විට නවතම කොරෝනා රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී තිබෙනවා.