Wednesday, April 24, 2024

General line - 0115112241

ඩොලරය රුපියල් 200ට නගී




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ පළමු වරට අද රුපියල් 200 සීමාව ඉක්මවා ගියා. 

ශී‍්‍ර ලංකා මහ බැංකුව මගින් ප‍්‍රකාශිත විනිමය අනුපාතික අනුව ඩොලරයක විකුණුම් මිල අද දැක්වුණේ රුපියල් 
200 යි සත 46 ක් ලෙසයි. 

ඩොලරයක ගැනුම් මිල රුපියල් 193 යි සත 95 ක් ලෙස සටහන් වුණා.