Friday, June 5, 2020

Advertising - 0773953664 | General line - 0115112241

රත්නපුර සහ පැල්මඩුල්ලට හෙට ඇඳිරි නිතිය ඉවත් නොකරයි

2202Views


 


රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශ සඳහා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන  තුරු බලාත්මක ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කර සිටිනවා.

එම බලප්‍රදේශ හරහා ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති බව සඳහන්.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here