Wednesday, April 24, 2024

General line - 0115112241

රත්නපුර සහ පැල්මඩුල්ලට හෙට ඇඳිරි නිතිය ඉවත් නොකරයි




රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශ සඳහා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන  තුරු බලාත්මක ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කර සිටිනවා.

එම බලප්‍රදේශ හරහා ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති බව සඳහන්.