Thursday, April 25, 2024

General line - 0115112241

සියලුම ඖෂධ අලෙවිසැල් හෙටත් විවෘත කෙරේ 




දිවයිනේ සියලුම ඖෂධ අලෙවිසැල් හෙට (10) දිනයේදී ද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදීමට ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් අවසර ලබාදී තිබෙනවා.