Tuesday, April 23, 2024

General line - 0115112241

ඇඳිරි නිතිය කඩන පුද්ගලයින් හෙට සිට නිරෝධායනයට




ඇඳිරිනීතිය උල්ලංඝනය කරන, දිස්ත්‍රික් සීමා හරහා ගමන් කරන පුද්ගලයින් සහ ඇඳිරි නීති බලපත් අවභාවිතා කරන පුද්ගලයින් දින 14ක කාලයක් අනිවාර්ය නිරෝධායනය කිරිම සඳහා මධ්‍යස්ථානය වෙත යොමු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.