Saturday, April 20, 2024

General line - 0115112241

ප‍්‍රධාන වී මෝල් අඛණ්ඩව විවෘත කර තැබීමේ තීරණයක්




සහල්, හිඟයකින් තොරව ජනතාවට ලබා දීම සඳහා ප‍්‍රධාන පෙළේ වී මෝල් නොකඩවා විවෘත කර තැබීමට රජය තීරණය කර තිබෙනවා. 

පසුගිය පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති හමුවකදී මෙම තීරණය ගෙන ඇති බවයි අග‍්‍රාමාත්‍ය කාර්යයාලය සඳහන් කළේ. 

අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැති බව ද අග‍්‍රාමාත්‍ය කාර්යයාලය පැවසුවා.