Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් ගණන 190ක් වෙයි : සුවවූ රෝගීන් ගණන 49ක්




මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 190ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ අද (09) වාර්තා වූ රෝගියා බේරුවල ප්‍රදේශයෙන් කාන්තාවක් බවයි. ඇයගේ ස්වාමිපුරුෂයාටද මීට පෙර කොරෝනා රෝගීයෙක් බව හෙළිවුවා.

කොරෝනා ආසාදිතව සිටි තවත් රෝගීන් දෙදෙනකු සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුවය ලැබූ මුළු ගණන 49 ක්.