Thursday, April 25, 2024

General line - 0115112241

හිසතෙල් ගෑම සඳහා යොදා ගැනෙන නානු නිවසේදීම සාදාගත හැකි ක‍්‍රමයක්




හිසතෙල් ගෑම සඳහා යොදා ගැනෙන නානු නිවසේදීම සාදාගත හැකි ක‍්‍රමයක් පිළිබඳව ඊයේ (14) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේදී අනාවරණ කෙරුණා. 

ඒ පිළිබඳ මෙම වැඩසටහනේදී අදහස් දැක්වූයේ මීගොඩ ආයුර්වේද රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී එම්. ජී. ඞී. කේ. විද්‍යාරත්නයි.

නාවින්න ආයුර්වේද වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඖෂධීය ශාඛ අංශයේ ප‍්‍රධානී, හිටපු පළාත් ආයුර්වේද වෛද්‍ය කොමසාරිස් සහ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නිමල් කරුණාසිරි ද මෙම වැඩසටහන එක්වුණා. එහිදී ඔහු හිස තෙල් ගැමේ චාරිත‍්‍රයේ අරමුණු පිළිබඳව ද පැහැදිළි කළා.  

(ඊයේ රාත්‍රියේ විකාශය වූ අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)