Friday, April 19, 2024

General line - 0115112241

ඇදිරි නීතිය පනවා ඇති කාලය අලූතින් සිතීම සදහා ඉතා හොද අවස්ථාවක්



ඇදිරි නීතිය පනවා ඇති කාලය අලූතින් සිතීම සදහා ඉතා හොද අවස්ථාවක් බව කළමණාකරන උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

ඔහු කියාසිටියේ දෙමාපියන්ට සහ දරුවන්ට එක්ව විවිධ කි‍්‍රයාකාරකම් සංවිධාන කිරීම හරහා ඊට අවස්ථාවක් නිර්මාණය කර ගත හැකි බවයි. මෙම අදහස් පළ කෙරුණේ ඊයේ (16) රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදීයි.

විවිධ බලපෑම් සහ ඒ සම්බන්ධයෙන් පවතින විවිධ මත පිළිබදවද මෙහිදී අදහස් පළ කෙරුණා.

(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)