Monday, March 8, 2021

General line - 0115112241

"මේ වෙනස දරුවන්ගේ මනසට ගොඩක් තදින් බලපායි" - අමා දිසානායක

1359Views



පවුලක් තුළ මෙතෙක් පැවැති තත්ත්වය එක මොහොතකින් වෙනස් වී ඇති බැවින් දෙමව්පියන් දරුවන් ගැන දැන් වැඩි අවධානයකින් පසුවිය යුතු බව ලේඛිකාවක්, මනෝ චිකිත්සකවරියක් සහ ළමා මනෝවිද්‍යා  උපදේශිකාවක් වන අමා දිසානායක පවසනවා.

එහිදී ඇය පෙන්වා දුන්නේ වෙනදා ඉතා කාර්යබහුල දකින පියා සහ මව අද දරුවන් දකින්නේ වෙනස් ආකාරයකින් බවයි.

(ඒ පිළිබඳව ළමා මනෝවිද්‍යා උපදේශිකා වන අමා දිසානායක කළ පැහැදිළි කිරීම පහතින් දැක්වේ. )

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here