Thursday, March 28, 2024

General line - 0115112241

විල්කිංස් පෙන්ස් ආයතනයෙන් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ වෙත ආරක්ෂිත මුහුණු ආවරණයක්




කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා විල්කිංස් පෙන්ස් ආයතනය මගින් නිර්මාණය කළ විශේෂිත මුහුණු ආවරණ මෙරට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වෙත ප‍්‍රදානය කිරීම ඊයේ (21) සිදු කෙරුණා.

ඒ, නෙත් එෆ් එම් රේඩියෝව හා එක්වයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විල්කිංස් පෙන්ස් පැකේජින් ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ යසන්ත සූරියප්පෙරුම සඳහන් කළේ මෙය ඉතා අඩු වියදමකින් නිෂ්පාදනය කිරීමත් දේශීය නිෂ්පාදනයක් වීමත් විශේෂත්වයක් බවයි.