Thursday, April 25, 2024

General line - 0115112241

අපහසු අවස්ථාවලට මුහුණ දීම සඳහා ළමයින් කුඩා කල සිටම හුරු කළ යුතුයි



අපහසු අවස්ථාවලට මුහුණ දීම සඳහා ළමයින් කුඩා කල සිටම හුරු කළ යුතු බව විද්වතුන් පෙන්වා දෙනවා.

ඊයේ (23) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමටඩි සතුට වැඩසටහනේදි කළමානකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරීය පෙන්වා දුන්නේද ළමයින් එලෙස හුරු නොකළහොත් අනාගතයේදී ඔවුන් පීඩාවට පත්වීමටද වැඩි ඉඩක් තිබෙන බවයි. 

ළමයින් සමග කටයුතු කිරීමේදී වඩා නිර්මාණශීලි විය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)