Friday, May 29, 2020
Hotline - 0770586666

රෝහල්වල ICU සංවර්ධනයට ඩයලොග් මිලියන 200ක් දෙයි

486Views


 


රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200ක් ලබාදීමට ඩයලොග් ආසියාටා සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා වූ එකඟතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තැබුණා. රෝහල්වල දැඩි සත්කාර ඒකකවලට අවශ්‍ය නවීන උපකරණ ලබාගැනීමට සහ රෝගීන්ගේ පහසුකම් වෙනුවෙන් මෙම මුදල් යොදා ගැනීමට නියමිතයි. 

(ඒ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව පහතින්)

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here