Friday, March 29, 2024

General line - 0115112241

රෝහල්වල ICU සංවර්ධනයට ඩයලොග් මිලියන 200ක් දෙයි




රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200ක් ලබාදීමට ඩයලොග් ආසියාටා සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා වූ එකඟතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තැබුණා. රෝහල්වල දැඩි සත්කාර ඒකකවලට අවශ්‍ය නවීන උපකරණ ලබාගැනීමට සහ රෝගීන්ගේ පහසුකම් වෙනුවෙන් මෙම මුදල් යොදා ගැනීමට නියමිතයි. 

(ඒ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව පහතින්)