Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියනයට ළංවෙයි




අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන මිලියනයකට ආසන්න වෙමින් තිබෙනවා. 

නවතම වාර්තාවන්ට අනුව අමෙරිකාවෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන 9 ලක්‍ෂ 87,322 ක්. පුද්ගල මරණ 55,415 ක් ද මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වනවා. 

අමෙරිකාවෙන් දිනෙන් දින කොරෝනා රෝගීන් වාර්තා වන්නේ ප‍්‍රාන්ත කිහිපයක් සහ ප‍්‍රධාන නගර කිහිපයක් මෙම සතිය තුළදි යළි විවෘත කිරීමට බලධාරීන් සැලසුම් කර තිබියදීවීම විශේෂත්වයක්.