Friday, April 19, 2024

General line - 0115112241

ප‍්‍රජාව තවදුරටත් අවධානයෙන් පසුවිය යුතුයි



කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ප‍්‍රජාව තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බව වෛද්‍යවරුන් අවධාරණය කරනවා.

මෙම කරුණු අනාවරණ වූයේ ඊයේ (27) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනේදීයි.

ඊට එක්වූයේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ සමන් ගමගේ යි.

ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ක්‍ෂේත‍්‍ර සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය මහේෂ් කරුණාතිලකද මෙම වැඩසටහන සඳහා සහභාගි වුණා.

(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.)