Wednesday, April 24, 2024

General line - 0115112241

කොවිඩ්-19 අරමුදලට විජය නිෂ්පාදන සමාගමෙන් මිලියන 5 ක පරිත්‍යාගයක්   




ශ්‍රී ලාංකික ජන සමාජයේ සුවසෙත සඳහා පිහිටුවා ඇති COVID -19 අරමුදලට විජය නිෂ්පාදන සමාගමෙන් රුපියල් මිලියන 5 ක පරිත්‍යාගයක් පසුගියදා ලබා දුන්නා.

වසර ගණනක කීර්තිමත් අතීතයකට හිමිකම් කියන විජය නිෂ්පාදන සමාගම දේශීය ආයතනයක් වනවා.