Friday, March 5, 2021

General line - 0115112241

කොවිඩ්-19 අරමුදලට විජය නිෂ්පාදන සමාගමෙන් මිලියන 5 ක පරිත්‍යාගයක්   

1015Views



ශ්‍රී ලාංකික ජන සමාජයේ සුවසෙත සඳහා පිහිටුවා ඇති COVID -19 අරමුදලට විජය නිෂ්පාදන සමාගමෙන් රුපියල් මිලියන 5 ක පරිත්‍යාගයක් පසුගියදා ලබා දුන්නා.

වසර ගණනක කීර්තිමත් අතීතයකට හිමිකම් කියන විජය නිෂ්පාදන සමාගම දේශීය ආයතනයක් වනවා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here