Friday, April 19, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය අගමැතිගේ පෙම්වතිය දරුවෙක් ප්‍රසුත කරයි




බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගේ  පෙම්වතිය වන Carrie Symonds පිරිමි දරුවෙකු ප්‍රසුත කළ බව අගමැතිවරයාගේ කාර්යාලය නිවේදනය කර සිටිනවා.

ලන්ඩන් අගනුවර පිහිටි රෝහලකදී මෙම දරු ප්‍රසුතිය සිදුව ඇති බවත් මව සහ දරුවා සුවෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කොරෝනා වෛරසය ආසාධනය වී දින 03 කට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා.