Friday, March 29, 2024

General line - 0115112241

රිෂී කපුර් දිවි ගමනට සමුදෙයි




ජනප්‍රිය ඉන්දීය නළුවෙක් වන රිෂි කපුර් අභාවප්‍රාප්තවී තිබෙනවා. මියයන විට ඔහු 67 වන වියේ පසුවිය.

රෝගාතුර වීමෙන් ඔහු මිට දින කිහිපයකට පෙර මුම්බායි හි රෝහලකට ඇතුලත් කෙරුණා.

හින්දිය චිත්‍රපට විශාල සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදුන් ඔහු ජනප්‍රිය නළු රන්බීර් කපුර් ගේ පියාද වනවා.