කොරෝනා වෛරසය හමුවේ කුමන බාධක පැමිණිය ද රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිදු කෙරෙන මෙහෙයුම් කිසිලෙසකින් හෝ අඩුවී නොමැති බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (05) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින්.
ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here