Thursday, April 25, 2024

General line - 0115112241

රටේ උරුමය පිළිබඳ ප‍්‍රමාණවත් අවබෝධයක් දරුවන්ට සහ තරුණයන්ට දිය යුතුයි



රටේ උරුමය පිළිබඳ ප‍්‍රමාණවත් අවබෝධයක් දරුවන්ට සහ තරුණයන්ට ලබා දිය යුතු බව විද්වතුන් පෙන්වා දෙනවා. ඉතිහාසය ඉගැන්වීමේ අරමුණද එය විය යුතු බවයි පූරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවේ.

ඊයේ (11) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර වැඩසටහනේදී මෙම අදහස් පල කෙරුණා.

ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර මෙම වැඩසටහන බලංගොඩ පූරා විද්‍යා කැණීම් කරන ස්ථානයකදී පටිගත කරන ලද්දක්.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ)