කොරෝනා වසංගත තත්ත්වය වැනි අභියෝග හමුවේ දරුවන් නිවැරදිව අනාගතයට සැලසුම් කිරීම දෙමව්පියන් සතු වගකීමක් බව කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.
නිවැරදි මගපෙන්වීමක් එහිදී අත්‍යවශ්‍ය බව ප‍්‍රකාශ කෙරුණා.
ඊයේ (22) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. තමා තුළින් මතුවන හැගීම් තමාගේ ජීවිතයට බලපාන ආකාරය ද මෙහිදී පැහැදිලි කෙරුණා.
ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහනට පහතින් පිවිසෙන්න.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here