පාකිස්ථාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කරච්චි හිදී අනතුරට ලක්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ මෙම ගුවන් යානය තුල මගීන් 107 දෙනෙක් ගමන් කරමින් සිට ඇති බවයි.
මෙම ගුවන් යානය ලාහෝර් සිට කරච්චි නුවර පිහිටි ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගමන් කරමින් සිට තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එයාර් බස් A320 වර්ගයේ ගුවන් යානයක් වන අතර එය නිවාස පිහිටි ප්‍රදේශයකට කඩා වැටී ඇත.
පාකිස්ථාන ගුවන් යානය අනතුරට ලක්වන අවස්ථාවේ දී ජංගම දුරකථනයක ආධාරයෙන් සිදුකර තිබු වීඩියෝව පහතින්
අනතුරෙන් පසුව විදෙස් මාධ්‍ය ඔස්සේ පලවූ වීඩියෝවක් :
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here