Thursday, April 25, 2024

General line - 0115112241

කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් ගණන 1057ක් දක්වා ඉහලට




කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් ගණන 1057 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. අද (22) පස්වරු 6.30 වන විට මෙරටි නව්‍ය කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇත.

මේ වන විට සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 620ක් වන අතර රෝහල් තුල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 428ක්.