Tuesday, January 19, 2021

General line - 0115112241

කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් ගණන 1057ක් දක්වා ඉහලට

980Views



කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් ගණන 1057 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. අද (22) පස්වරු 6.30 වන විට මෙරටි නව්‍ය කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇත.

මේ වන විට සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 620ක් වන අතර රෝහල් තුල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 428ක්.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here